1

Singlish වලින් ටයිප් කරන්න ලේසිම ක්‍රමය...

සිංහලෙන් අපි මොනවා හරි කරන්න ඕන වුන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවනේ. විජේසේකර keyboard එක හැමෝටම බැරි නිසා (මටත් බෑනේ.) වෙන ක්‍රමයක් මගින් තමයි ඉතින් ඕක කරන්නෙ. ඒ අතරේ google transliteration web page එක භාවිතා කරන අය ගොඩක් ඉන්නවා ඇති. එක ගොඩක් intutive.   අනිත් ඒවා වගේ අපිට අකුරු මතක තියාගෙන කරන්න [...]

 

0

Premium Link Generator

හැමෝටම ඔන්න මගෙන් තෑග්ගක්. මගේ website එක hack වුනාට පස්සේ, තාමත් බැරි වුණා හරියට අපහු හදා ගන්න.  ඉතින් ඒ වෙනකල් මෙන්න මගෙන් Premium Link Generator  එකක්. දැනට මේක support කරනවා, Megaupload,Megavideo, Hotfile, Filefactory, Depositfiles, Uploading, Easyshare, Filesonic, Megashare, Netload, Wupload, Uploadstation කියන web site වලින් download කරන්න. පාවිච්චි කරලා බලන්න. http://tipslk.com/premium-link-generator/ Password: tipslk